රු5,500.00 Original price was: රු5,500.00.රු5,000.00Current price is: රු5,000.00.
Sapna – June 5, 2026
විශ්වය පිලිබදව ගැඹුරු අර්ථයක් ලැබෙන ග්‍රන්ථයක්. මා මෙය කියවූ අතර මෙය කියවන විට සිතේ ගැඹුරු සාමාධියක් සහ සැහැල්ලුවක් ඇති වෙනවා.මෙය ඉතාමත් වටිනා ග්‍රන්ථයක්.
Dammika Pushpakumara – July 3, 2026
විශ්වය පිළිබඳ ගවේෂණය කරමින් විශ්ව මූලය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් සිදු කරමින් පුද්ගලයාගේ සිත පිළිබඳව අවබෝධ කරගනිමින් ඒ තුළ ගැඹුරු විග්‍රහයක් සිදු කරඒ තුළට ගමන් කරමින් ගැඹුරු සමාධියක් තුළින්ම නිර්වාණ ධාතුව ස්පර්ශ කිරීමට මහෝපකාරී වන විග්‍රහයකි. කුසලය ඇත්තෝ අසත්වා දකිත්වා බලත්වා පංචශීලය ආරක්ෂා කරමින් මෙම දේශනා තුළට සහ සමාධිය තුළට පිවිසෙන්නේ නම් මැනවි. එය මහත් ඵල ලබා ගැනීමට උපකාරී වනු නොඅනුමානයි
Your email address will not be published. Required fields are marked *
Your review *
Name *
Email *
Save my name, email, and website in this browser for the next time I comment.
Sapna –
විශ්වය පිලිබදව ගැඹුරු අර්ථයක් ලැබෙන ග්‍රන්ථයක්. මා මෙය කියවූ අතර මෙය කියවන විට සිතේ ගැඹුරු සාමාධියක් සහ සැහැල්ලුවක් ඇති වෙනවා.මෙය ඉතාමත් වටිනා ග්‍රන්ථයක්.
Dammika Pushpakumara –