සිතට ගැඹුරු සහනය 1
Original price was: රු1,500.00.රු1,000.00Current price is: රු1,000.00.
ඔබගේ කෝපය, පීඩනය, ආතතිය සහ අසහනයට සැබෑ හේතුව කුමක්ද?
“සිතට ගැඹුරු සහනය 1” ග්‍රන්ථය තුළ අභ්‍යන්තර අසහන යාන්ත්‍රණය පියවරෙන් පියවර විමර්ශනය කරමින්, අර්ථ විමර්ශනය සහ විමර්ශන භාවනාව හරහා අභ්‍යන්තර ගැඹුරු සහනය වෙත ගෙන යන නව ප්‍රවේශයක් ඉදිරිපත් කරයි.
විශ්වාස කිරීම සඳහා නොව, ඔබගේම අත්දැකීම තුළ විමර්ශනය කිරීම සඳහා.

















































