විශ්ව ව්‍යූහ විද්‍යාව 1

Sale!

විශ්ව ව්‍යූහ විද්‍යාව 1

Rated 5.00 out of 5 based on 3 customer ratings
(3 customer reviews)

Original price was: රු3,500.00.Current price is: රු3,000.00.

Guaranteed Safe Checkout

විශ්ව ව්‍යූහ විද්‍යාව 1 – මූලික හැඳින්වීම

කර්තෘ: පූජ්‍ය නීරම්මුල්ලේ ඤාණවිජය හිමි
භාෂාව: සිංහල
ආකෘතිය: PDF Ebook
පිටු ගණන: (63)
මිල: රු 3000.00

පොත පිළිබඳව

විශ්ව ව්‍යූහ විද්‍යාව 1 – මූලික හැඳින්වීම යනු විශ්වය, ජීවය සහ මනස එකම ව්‍යුහාත්මක මූලයකින් විමර්ශනය කිරීමට උත්සාහ කරන විශ්වමූලය (Vishwamoolaya) නම් නව දෘෂ්ටිකෝණයේ ප්‍රථම ග්‍රන්ථයයි.

මෙම ග්‍රන්ථය තුළ ගාම්භීරතාවය, මූල ආලෝකය, ව්‍යුහය, ජීවය කාලය,අවකාශය,ගුරුත්වය සහ මනස,මොළය,හදවත අතර සම්බන්ධතාව නව ආකාරයකින් විමර්ශනය කරයි. සාම්ප්‍රදායික විශ්වාස පද්ධතියක් ලෙස නොව, විමර්ශන මාර්ගයක් ලෙස මෙම අදහස් ඉදිරිපත් කර ඇත.

මෙය දැනුමක් ලබාදීම පමණක් නොව, පාඨකයාට තමන්ගේම අත්දැකීම් සහ අවබෝධය තුළින් විමර්ශනය කිරීමට ආරාධනා කරන ග්‍රන්ථයකි.

විශේෂ කරුණු

✔ විශ්වය සහ මනස පිළිබඳ නව දැක්මක්
✔ ව්‍යුහාත්මක විශ්ව විග්‍රහයක ආරම්භය
✔ විමර්ශනය සඳහා පමණක් ඉදිරිපත් කරන අදහස්
✔ PDF Ebook – ක්ෂණික බාගත කිරීම

“විශ්වාසය සඳහා නොව – විමර්ශනය සඳහා පමණි.”

3 reviews for විශ්ව ව්‍යූහ විද්‍යාව 1

  1. Rated 5 out of 5

    චනුදි

    මේ පොත මට අලුත් දර්ශනයක් ලබා දුන්නා.කියවීමෙන් පසු බොහෝ දේ වෙනස් ආකාරයකින් දැකීමට හැකි වුනා.

  2. Rated 5 out of 5

    Ajith kumara

    මෙ කෘතිය මමද කියවුවෙමි විස්වය කොහින් ආරම්බ වියද ජිවය කොහින් උපන්නේද. සිත යනු කුමක්ද.සිත ගැබුරැ ගවේෂනයකට යොමු කරමින් සිතට නිරාමිස සුවයක් ඇතිවිය.මෙය මා ලද මහත්වු භාග්‍යකි.

  3. Rated 5 out of 5

    Irangani

    ව්ශ්වය පිලිබද ගැබුරින් කරුනු සොයන්නට රුච්කත්වයක් තිබුනු මා හට මෙම ග්‍රන්ථය කියවීමෙන් පසු ඒ පිලිබද මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.මෙය මා ලද භාග්‍යකි.

Add a review

Your email address will not be published. Required fields are marked *

Scroll to Top